නේවි සම්පත් 07දා දක්වා යළි රිමාන්ඩ්

Share

2008 – 2009 කාලෙය්දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව ඔහු ලබන මස 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර අැත.

ඒ, ඔහු කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

Read more

Local News