ගාන්ධි වෙනුවෙන් ලංකාවේ හැදු ගීතය මෝදි පසසයි

Share

ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සහ සමස්ත ඉන්දීය ජනතාව වෙනුවෙන්ම මහත් සේවාවක් ඉටුකරනු ලැබූ මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් භාතිය සන්තුෂ් හා උමාරියා සිංහවංශ විසින් ගීතයක් නිර්මාණය කර තිබුණි.

ඔවුන් තිදෙනා විසින් ගායනා කරනු ලැබූ මෙම ගීතයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේද පැසසුම් හිමිව තිබේ.

 

Read more

Local News