රුසියාව යුරෝපයට අනතුරු අඟවයි

Share

රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මිසයිල අත්හදාබැලිම් සම්බන්ධයෙන් අනතුරු ඇඟවිමක් සිදුකර තිබෙන අතර අමෙරිකාවේ මිසයිල ක‍්‍රියාවලිය සඳහා උපකාර කරන යුරෝපිය රටවල් සඳහා මෙසේ අනතුරු අැඟවිමි සිදුකර තිබේ.

මිසයිල ක‍්‍රියාවලිය සඳහා උපකාර සිදුකරන ඕනෑම රටකට රුසියා ගුවන් ප‍්‍රහාර එල්ල වීමේ අවධානමක් පවතින බවට ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අවධාරණය කර අැත.

Read more

Local News