”අස්වැන්න 2018” කොළඹදී

Share

අන්තර්ජාතික කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය ලබන මස කොළඹදී පැවැත්විමට කටයුතු යොදා අැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

ගොවිජනතාව හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයන් දැනුවත් කිරීම එහි අරමුණ වී තිබේ.

අස්වැන්න 2018 ලෙස නම්කර ඇති මෙම ප‍්‍රදර්ශනය ලබන දෙසැම්බර් 11 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය හා අන්තර් ජාතික සංවර්ධන සංගමයේ අනුග‍්‍රහයෙන් මෙම ප‍්‍රදර්ශනය සංවිධාන කර තිබේ.

 

Read more

Local News