අගමැති පොරොන්දුවක් දෙයි

Share

16,000 කට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව රැකියා ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) මාතර කඹුරුගමුව කොටවිල ක්‍රීඩාංගණයේ පැවති 30 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

මාතර කඹුරුගමුව කොටවිල ක්‍රීඩාංගණයේ පැවති 30 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

Read more

Local News