ගී‍්‍රසිය ආසන්නයේ භූ කම්පනයක්

Share

ගී‍්‍රසිය ආසන්න මුහුදු සීමාවේ 6.8 ක ප‍්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවි අැත.

සිදුවූ ජීවිත හෝ දේපළ හානි කිසිවක් මෙතෙක් වාර්තාවී නොමැති අතර භූ කම්පනයෙන් ඉතාලිය, මෝල්ටාව, ඇල්බේනියාව සහ ලිබියාව යන රටවලට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ගී‍්‍රසියේ පට්රාස් නගරයට කිලෝ මීටර් 130ක් පමණ දුර නිරිත දිගින් අයෝනියාව මුහුදේ ද භූ කම්පනය සිදුව තිබේ.

Read more

Local News