සෞදියෙන් යේමනයට ගුවන් ප‍්‍රහාරයක්

Share

සෞදි ගුවන් ප‍්‍රහාරයකින් යේමනයේ පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට ආර්ථික මධ්‍යස්ථානයකට ගුවන් ප‍්‍රහාරය එල්ලවී ඇති බවයි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 70ක් පමණ තුවාල ලබා අැති අතර මියගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටින බවට වාර්තාවේ.

පසුගිය මාස කිහිපය තුළ සෞදි අරාබිය යේමනයේ ගුවන් මෙහෙයුම් දාසය දහසක් සිදුකර තිබේ.

Read more

Local News