ලෝකෙටම අාරාධනා කළ ඉන්දියාවේ සුපිරි විවාහය මෙන්න

Share

වත්මන වන විට ලොව ධනවත්ම පුද්ගලයින් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිය.

අැයගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ඊෂා අම්බානිගේ විවාහය ද දෙසැම්බර් මාසයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කරන බව මුකේෂ් අම්බානිගේ පවුලේ උදවිය සදහන් කර ඇත.

විවාහ උත්සවය සදහා කලා තරු, ක්‍රීඩා තරු මෙන්ම දේශපාලනඥයින් බොහෝ පිරිසක් ද සහභාගි විමට නියම්ත බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

මෙම උත්සවය සඳහා ලෝකප්‍රකට අතිශය ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ නොවැල්ස්ද මෙහිදී ගීත ගායනා කිරීම සදහා එක්වීමට නියමිත අතර ඊෂා අම්බානිගේ විවාහය මේ වසරේ ඉන්දියාවේ පැවැත්වෙන සුපිරිතම විවාහය බවත් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

 

Read more

Local News