ඉතියෝපියාවට නව ජනපතිනියක්

Share

ඉතියෝපියානු ජනාධිපති ධුරයේ කටයුතු කළ මුලාතු ටෙෂොමි පසුගියදා එම ධුරයෙන් ඉල්ලා විමෙන් පසුව එරට ජනපති ධුරය සඳහා ඊයේ (25) රැස්වු පාර්ලිමේන්තුවේදි සාලේවෝර්ක් සෙව්ඩේ ජනාධිපති ලෙස තෝරා පත් කරගෙන තිබේ.

රාජතාන්ත්‍රික නිලධාරිනියක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති ඇය ඉදිරි දිනකදි ඉතියෝපියාවේ සිව්වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Read more

Local News