සක‍්‍රිය වගකීම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවට

Share

ණය කළමනාකරණය සදහා නව නීති ගෙනඑන බව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ලෝක පොලී අනුපාතය ඉහල යමින් පවතින අතර ලබන වසරේ විශාල මුදලක් ණය පොලී වාරික ලෙස ගෙවීමට ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම ණය කලින් ගෙවීමේ නිතිමය හැකියාවක් නොතිබුණු නිසා සක‍්‍රිය වගකීම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ද එ් මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News