රාහුල් ගාන්ධි පොලිස් භාරයට

Share

ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි ඇතුළු ප්‍රධානපෙළේ විපක්ෂ නායකයින් කිහිප දෙනෙකු අද (26) පෙරවරුවේ පොලිස් භාරයට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

එ් නවදිල්ලි නුවර පිහිටි CBI හෙවත් ඉන්දීය අපරාධ විමර්ශන කාර්යංශයේ මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධි ලෙස උද්ඝෝෂණ පැවැත්වීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

Read more

Local News