අපිට තිබුණ ලාෙකුම පිළිකාව ඉවත් වුනා මහින්දානන්ද කියයි

Share

”ජනතාව බලාපොරොත්තු වෙච්ච සුවිශේෂි අවස්ථාවක් අද සිදු වුනා. අපිට තිබුණ ලාෙකුම පිළිකාව ඉවත් වුනා. ජයග්‍රහණයේ රහස තමයි අවසානය වෙනකල් කිසිවක් නොකියා සිටිම” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරිම සමිබන්ධයෙන් මාධ්‍යවේදින් නැඟු ප්‍රශ්ණ වලට පිළිතුරු දිමෙන්ය.

Read more

Local News