නව කැබිනට් මණ්ඩලය පිහිටුවීමට සාකච්ඡා

Share

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රජයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන අතර නව කැබිනට් මණ්ඩලය පත්කිරීම පිළිබඳවද මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වන බව වාර්තාවේ.

Read more

Local News