මම අධිකරණයට යනවා මමයි අගමැති රනිල් කියයි

Share

”මම පාර්ලිමේන්තුවේ විශ්වාසය රඳවාගෙන තියෙනවා. මට බහුතරය තියෙනවා. මං මේ ගැන අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. මමයි අගමැති” යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ්දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Read more

Local News