රනිල් වික්‍රමසිංහ තමයි තවමත් අගමැති හර්ෂ කියයි

Share

”වෙලා තියෙන්නේ මොකක්ද කියලා අපි හරි හැටි දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා තමයි අගමැති. මම කියන්නමි මාධ්‍යට අද අපි පාර්ලිමේනතුවේ කෑම කනකොට මහින්ද මහත්තයා අපි ගාවට අාවා. හිටපු ජනපති කිව්වා හර්ෂ ඒන්න අපිත් ඒක්ක ඒකතු වෙන්න මම හිතුවේ ඒක විහිලුවට කිව්වා කියලා” යැයි අමාත්‍ය හර්ෂද සිල්වා මහතා වැඩ්දුරටත් අදහස් දැක්විය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ දැන් පැවැත්විමට නියම්ත සාකච්ඡාවට ඒක්වෙමින් වන අතර. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරිම සමිබන්ධයෙන් මාධ්‍යවේදින් විසින් නැඟු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

Read more

Local News