එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ හදිසි රැස්වීමක්

Share

එක්සත් ජතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් මේ වන විට අරලියගහ මන්දිරයේදි පැවැත්වීෙ. ඒ සඳහා මිට සුළු මොහොතකට පෙර හිටපු අගමැති රනිල් විකමසිංහ මහතා පැමිණියේය.

ඒ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට අරලිය ගහ මන්දිරයේදි පැමිණෙන ලෙස දන්වා තිබේ. මෙම රැස්විම සඳහා විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, අකිල විරාජ් යන අමාත්‍යවරුන් පැමිණ තිබේ.

 

 

Read more

Local News