රාජපක්ෂ කල්ලියේ වැඩ අපිට පේනවා පාඨලි කියයි

Share

”අපි පලමුවෙන් බලාපොරොත්තු වෙනවා අගමැතිගේ ස්ථාවරත්වය තහවුරු කිරිමට අපි කටයුතු කරනවා. අපි මැතිවරණ තිබ්බා.කුරා කුඹ්යෙක්ටවත් කරදර කළේ නෑ. රාජපක්ෂ කල්ලිය වැඩ කරන හැටි අපිට පේනවා” යැයි අමාත්‍ය පාඨලි චමිපික රණවක මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදි අදහස් ප්‍රකාශ කරනු ලැබිය.

එසේම මේක ව්‍යවස්ථානුකූල කුමන්ත්‍රණයක් බවත් පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් මිසක් අපිව අයින් කරන්න බැරි බවත් ද්‍රවිඩ ජාතික සංගමයේ සහයත් ලැබෙන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පැවසු අතර සියලු ජනතාවට හෙට කොළඹට පැමිණෙන ලෙසත් ඒ සඳහා විරෝදය දැක්විමට සහය වන ලෙසත් වැඩ්දුරටත් පැවසීය.

සරත් ෆාෙන්සේකා මහතාද එම අවස්ථාවට එක්වෙමින් පැවසුවේ මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් තවමත් අගමැති රනිල් මහතා බවත් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News