උද්ගතවු තත්ත්වය පිළිබද කථානායකවරයාගේ දැඩ් අවධානය

Share

අද සවස් භාගයේ රට තුල උද්ගතවු තත්ත්වය පිළිබද කථානායකවරයාගේ දැඩ් අවධානය යොමුවි තිබේ

මේ තත්ත්වය සඳහා අදාළ නිතිපති උපදෙස් ලබාගනු ලබන අතර හෙට දින කථානායකවරයා විසින් එය ප්‍රකාෂයට පත් කිරිමට නියම්ත බව මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read more

Local News