තාමත් අගමැති රනිල් – රටේ සාමයට අපෙන් අාරක්ෂාව මද්දුමබණ්ඩාර කියයි

Share

”තාමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා. අපි පොලිසිය සම්පුර්ණයෙන් දාලා තියෙනවා. සාමාන්‍ය ජන ජිවිතය අාරක්ෂා කරන්න අපි කටයුතු කරනවා” යැයි උද්ගත වි අැති තත්ත්වය පිළිබද අදහස් දක්වමින් නිතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනු ලැබිය.

Read more

Local News