වසන්ත සේනානායකගේ සහය නව අගමැතිට

Share

රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී, වසන්ත සේනානායක මහතා සිය සහාය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මෙම තීරණයට තමන් සහාය පළ කරන බවත් තමන් මුතුන් මිත්තන් විසින් ආරම්භ කළ පක්ෂය වත්මන් නායකයා විසින් අවුලකට පත් කළ බවත් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News