රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය

Share

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් වී තිබේ.

2094/43 දරණ ගැසට් නිවේදනය මගින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අදාළ නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යදුරයට පත් කිරීමේ පත්වීම් බලධාරියා ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යධුරයට පත් කරන ලද රනිල් වික්‍රමසිංහ මහතා එම බලතල ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කරන ලද බවට නිවේදනය කරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Read more

Local News