නව අගමැති පත් කිරීමේ ගැසට් නිවේදනය

Share

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය,

2094/44 දරන ගැසට් නිවේදනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් මස 26 වනදා සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යධුරයට පත් කරන ලද බව නිවේදනය කර තිබේ.

Read more

Local News