ව්‍යවස්ථාව අනුගමනය කරන්න – අමෙරිකාව කියයි

Share

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය අධ්‍යනය කරමින් සිටින බව ඇමෙරිකාව ට්විටර් පණිවිඩයක සටහන් කර තිබෙන අතර ඒහි දැක්වෙන්නේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සෑම පාර්ශ්වයක්ම ව්‍යවස්ථාව අනුව කටයුතු කරනු ඇති බවත් ජිනීවා සම්මුතිය ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

Read more

Local News