මුස්ලිම් කොංග්‍රසයේ සහයත් රනිල්ට

Share

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ෆයිසල් කාසීම් මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සතු මන්ත්‍රීවරුන් 7 දෙනාගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට අද(27) උදෑසන පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර තිබේ.

Read more

Local News