පාර්ලිමේන්තුවේ බහුතරය මටයි රනිල් කියයි

Share

තමා තවමත් රටේ අගමැතිවරයා වන බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය තමාට හිමි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මිට සුළු මොහොතකට පෙර අරලියගහ මැදුරේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගිවෙමින්ය.

Read more

Local News