පාර්ලිමේන්තුව යළි රැස්වෙන්නේ 16 වනදා

Share

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිය අවසන් කර අැත.

එළඹෙන නොවැම්බර් 16වන දා දක්වා පාර්ලිමේන්තුව නොපැවැත්වෙන අතර එ් අනුව නව පාර්ලිමේන්තු සැසිය නොවැම්බර් 16වන දා අාරම්භ වන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශ කරයි.

මේ අතර අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස්කර බහුතර බලය අැත්තේ කාටද බව දැන ගැනීමේ අවස්ථාව සලසා දෙන ලෙසයි.

Read more

Local News