අපිටයි බහුතරය මුතුහෙටිටිගම කියයි

Share

පාර්ලිමේන්තුවේ බහුතරය තම අගමැති මහින්ද හා ජනපති මෙෙත්‍රිට හිමි බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙටිටිගම මහතා මිට සුළු මොහොතකට පෙර පැවසීය.

ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ හිටපු ජනපති නව අගමැති ලෙස දිවුරුමි දීම පිළිබද මාධ්‍ය වෙතින් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරැ ලබා දෙමිනි.

Read more

Local News