ජනපති අද ජාතිය අමතයි

Share

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) දින ජාතිය ඇමතිමට නියමිතය.

එසේම නව කැබිනට් මණ්ඩලය අනිද්දා දිනයෙදී පත්කිරීමටද නියමිත බව වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු හා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවකදි මෙම තීරණ ගෙන තිබේ.

Read more

Local News