රනිල්ගේ ආරක්ෂාව ඉවතට මංගල සමරවීර කියයි

Share

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හා වාහන ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බවත් ජනපතිවරයා ගැන ලැජ්ජා වන බවත් මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වෙයි.

Read more

Local News