අගමැති ශ්‍රී දළදා මාළිගාවට

Share

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා මහනුවරට පැමිණ තිබේ.

අගමැති ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගැනීමට නියමිත බවයි.

මේ අතර අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමට නියමිත බව වාර්තාවේ.

Read more

Local News