නව අගමැති ශ්‍රී දළදා වඳී

Share

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැද පුදා ගනිමින් අශිර්වාද ලබා ගනු ලැබිය.

දියවඩන නිළමේ නිලංග දැල බන්ඩාර මහතා සහ සිව් මහා දෙවාල වල බස්නායක නිළමේවරුන් විසින් නව අග්‍රාමාත්‍යවරයාව උණුසුම් ලෙස පිළිගත් බව සියත අප වාර්තාකරු පැවසීය. ඉන් අනතුරව අග්‍රාමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්ගේ නායක හිමිවරුන් බැහැදැක අැත.

Read more

Local News