අරලියගහමැදුරේ නොනවතින පිරිතක්

Share

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් අරලියගහමැදුරේ මේ වන විටත් පිරිත් සඡ්ඡායනාවක් පැවැත්වෙන බව එහි රැසිටින අප සියත මාධ්‍යවාර්තාකරු විසින් පැවසුවා. නාෙවැමිබර් 16 තෙක් නොනවතින පිරිතක් ලෙස මෙය සිදු කිරිමට නියම්ත බව බව අප වාර්තාකරු වැඩ්දුරටත් පැවසුවා.

මෙම අවස්ථාව සඳහා මංගල සමරවීර, අකිල විරාජ්, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් අැතුලු එජාප පාක්ෂිකයන් රැසක් සහභාගි වන බව වාර්තාවෙයි.

Read more

Local News