එජාපයෙන් දෝෂාභියෝගයක්

Share

එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට අත්සන් තබා අැති බව වාර්තා වේ.

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී බවයි.

මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගියදා සඳහන් කළේය.

 

Read more

Local News