දෙමටගොඩ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමක්

Share

දෙමටගොඩ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙඩි තැබීමක් සිදුව අැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

එම ස්ථානයටඅර්ජුණ රණතුංග මන්ත්‍රීවරයා පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණිමත් සමග කළහාකාරි තත්ත්වයක් හටගෙන ඇති බවට වාර්තාවේ

එහිදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read more

Local News