කඳුරටත් මහින්දට සහය දෙයි

Share

කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරන එම පක්ෂයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාධාක්‍රිෂ්ණන් මහතාගේ සහයෝගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.අරවින්ද කුමාර් මහතාගේ ද සහයෝගය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිමට එම පක්ෂයේ විධායක කමිටුව විසින් ඔවුන් දෙදෙනාට පුර්ණ අනුමැතිය ලබාදි ඇත.

එම කමිටුවේ විශේෂ රැස්විමක් අද (28) කොළඹදි පවත්වා ඇති අතර, එහිදි මෙම තිරණය ඒකමතිකව ගෙන තිබේ.

Read more

Local News