රනිල්ගේ ආරක්ෂාව අවම කරයි

Share

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව 1008 දෙනෙකුගෙන් යුතු ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර ඇත.

Read more

Local News