මහින්ද හමුවූ වඩිවේල් නැවතත් එජාපයට

Share

එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණ තිබේ.

ඊයේ (28) දින ඔහු නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය සහාය ලබාදෙන බව ප්‍රකාශ කළත් යළිත් ඔහු එක්සත් ජාතික පක්ෂයට පැමිණි බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read more

Local News