ඉන්දුනීසියාවේ මගී ගුවන් යානයක් කඩා වැටේ

Share

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට සුමාත්‍රා දූපතේ පැන්ග්කාල් පිනෑන්ග් බලා පියාසර කරමින් සිටියදී මෙම මගීන් රැගත් ගුවන් යානය අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යානය ගුවන්ගත කර විනාඩි 13 කින් ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමග පැවති සබඳතා ගිලිහී ගොස් යානය පසුව මුහුදට කඩාවැටී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මෙම යානයට මගීන් 210 දෙනෙකු රැගෙන යා හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර යානය අයත් ගුවන් සේවය මෙතෙක් එම අනතුරු පිළිබඳ අදහස් ප්‍රකාශ කර නොමැත.

Read more

Local News