කෘෂිකර්ම ඇමති මහින්ද

Share

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ආණ්ඩුවේ ප්‍රමුඛතාව කෘෂිකර්මාන්තයට ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ තිස්සමහාරාමයේ පැවැත්වෙන ජාතික වප්මගුල් උත්සවයට එක්වෙමින්ය.

එසේම හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යධුරයට පත්වීමෙන් පසුව විශාල වැඩ කොටසක් කළ බවත් ඔහු ඉදිරියටත් කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කරනු ඇති බවත් ජනපතිවරයා මෙහිදි සඳහන් කළේය.

Read more

Local News