වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – ජවිපෙන් ඉල්ලීමක්

Share

රට තුල පවත්නා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලිමක් කර තිබේ.

එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතව ලිපියක් යොමුකරමින් ඔවුන් කථානායකවරයාගෙන් මේ බව ඉල්ලා අැත.

Read more

Local News