රනිල්ට ඇති තරම් කල් ඉන්න දෙන බව නාමල් කියයි

Share

රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක හමුදාව යොදවන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශ කර ඇත.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ දැන් හිටපු අගමැතිවරයා පමණක් බැවින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වීමට අවශ්‍ය තරම් කාලය ලබා දෙන බවයි.

Read more

Local News