අරලියගහ මැදුරේ හදිසි රැස්විමක්

Share

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානතවයෙන් විශේෂ රැස්විමක් මේ වන විට අරලියගහ මන්දිරයේ පැවැත්වේ.

මෙම රැස්විමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ලගේම මන්ත්‍රිවරුන් එක්ව සිටිති. එමෙන්ම අල් ජසීරා, බිබිසි වැනි ජාත්‍යන්තර මාධ්‍ය අායතනද මීට සහභාගි වි සිටි.

රටේ උද්ගතවි තිබෙන දේශපාලන අර්බුදය සමිබන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සිය ස්ථාවරය මෙම රැස්විමෙන් පසුව රටට හෙළි කිරිමට සුදානමි වන බව දේශපාලන අාරංච් මාර්ග පවසයි.

Read more

Local News