කැබිනට් මණ්ඩලයේ කිහිප ‌දෙනෙක් අද දිවුරුම් දෙයි

Share

නව රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අද (29) දින දිවුරුම් දිමට නියම්ත බව වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මෙන්ම රජයට සහාය දැක්වීමට පැමිණෙන පාර්ශ්වයන්ටත් සාධාරණයක් ඉටුවන අයුරින් කැබිනට් මණ්ඩලය පත්කිරීමට නියමිත බව ද වාර්තාවේ.

Read more

Local News