මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

අද (29) උදෑසන මොරගහහේන පාෙලිස් වසමේ වීදියගොඩ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ සජිවී පතරොම් 5ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර – කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර අැති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News