හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 5.00 ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

එය අරලියගහ මන්දිරයේ සිට සිදු කරනු ඇතැයි වාර්තාවේ

Read more

Local News