අරජුන අත්අඩංගුවට

Share

හිටපු ඛනිජ තෙල් අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රනතුංග මහතා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද  (29) අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (28) පස්වරුවේ ඛනිජ තෙල් අමාත්‍යංශ පරිශ්‍රයේ සිදුවු වෙඩ් තැබිම සමිබන්ධයෙන් සැකපිට මන්ත්‍රිවරයා අ්අඩංගුවට ගෙන අැත.

මෙම වෙඩ් තැබ්මේදි තිදෙනෙකු තුවාල ලැබු අතර ඉන් එක් අයෙකු මිය ගියේය.

Read more

Local News