ෆින්ලන්ත සංචාරය නිම කර අගමැති යළි දිවයිනට පැමිණේ

Share

ෆින්ලන්තයේ නිළ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද අළුයම 1.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ.
ෆින්ලන්ත නිළ සංචාරය ආරම්භ කරමින් පසුගිය 09 වනදා එරටට ළඟා වූ අග්‍රාමාත්‍ය  රනිල් වික්රාමසිංහ මහතා ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙලේ නියෝජිතයින් රැසක් සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය.

Read more

Local News