පළමු වරට ඩොලරය 175 දක්වා ඉහළ නගී

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (30) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 175.56 ක් ලෙසින් සටහන් විය.

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 175 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වෙයි.

Read more

Local News