නීතිපතිගේ මතය කරූට කියලා නෑ

Share

අග්‍රාමාත්‍ය ධූරයේ නීත්‍යානුකූලව කටයුතු කිරිමේ බලය හිමිවන්නේ කාටදැයි යන්න පිළිබඳව කිසිම පැහැදිලි කිරීමක් කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලැබී නොමැති බව කථානායක මාධ්‍ය ඒකකය පැවසීය.

නීතිපතිවරයා විසින් යොමුකර ඇති පැහැදිලි කිරිමක් කථානායකවරයා විසින් අණාවරණය නොකරන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයෙන් බවත් එම නිවේදනයේ සඳහන්වේ.

Read more

Local News