පක්ෂය අපි හැමෝටම හිරිහැර කළා රවී කියයි

Share

මිට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණනායක මහතා එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් පැවසුවේ තමන්ට පක්ෂය හිරිහැර කළ බවයි.

එසේම ”මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. අපි දැන් ඒක අමතක කරමු. අපි එකතුවෙමු. අපි පසුපෙළ මන්ත්‍රීවරු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සමග බලය ලබාගමු. අපි මේ ගැන බලාගෙන හිටියේ” යැයි රැළිය අමතමින් කරුණානායක මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News